SlideShare a Scribd company logo
කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද  හා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය වසන්ත දේශප්‍රිය අධ්‍යක්‍ෂ  රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩ සටහන  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය
න්‍යාය පත්‍රය  ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය
හඳුන්වා දුන් ඉ-රාජ්‍ය විසඳුම් හා ඒවායේ ප්‍රතිඵළ
ඒවායේ (තොරතුරු තාක්‍ෂණ භාවිතය හා තොරතුරු හුවමාරු කර ගැනීමේ) අඛණ්ඩතාවය
මුහුණ දුන් ගැටළු හා අභියෝග
ඉ-රාජ්‍ය හා පරිපාලන ප්‍රතිසංස්කරණ  “ඉ-රාජ්‍ය” පරිපාලන ප්‍රතිසංස්කරණ සදහා වූ මූලික මෙවලමකි.
ඉ-රාජ්‍ය යනු සේවා ලබා දිමේ,  තොරතුරු හවුලේ භාවිතා කිරීමේ හා රජය ක්‍රියා කරන අයුරු හා බැදුනු ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකි - සුභාෂ් බාට්නගර් (“ඉ-රාජ්‍ය – දැක්මෙන් ක්‍රියාවට”)
රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහන රාජ්‍ය ක්‍රියාදාම ප්‍රතිනිර්මාණය මත තරයේ විශ්වාසය දරන ඒ මත පදනම් වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි!
ICT-enabled administrative policies that we rely on a citizen rather than organizational design of work;
government accountability for service level standards to its clients;
electronic sharing of data across agencies;
always-on, user-friendly, distance-neutral information and service facilities to citizens ad businesses;
transparency in government operations.
Our Strategies Interconnect government  agencies to achieve a higher level of productivity through improved interaction
Ensure that the stock of  ICT equipment  required for an efficient and effective e-government program is available
Ensure public service personnel are imparted with  appropriate ICT skills  required for an efficient and effective e-Government
Create a “ single window ” for the citizens to access eservices provided by the few selected government organizations,  making those public services “ truly citizen centric ”: ensuring geographically non-discriminate delivery
ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියේ  ප්‍රධාන අරමුණු වූයේ  පුරවැසි කේන්‍දීය, මිත්‍රශීලී රාජ්‍ය සේවයක්
රාජ්‍ය සේවා කරා ප්‍රවේශ වීමේ හැකියාව පහසු කිරීම
රාජ්‍ය සේවය කාර්යක්‍ෂම හා සඵළදායී කිරීම
ඒ සඳහා ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති උදාහරණ කිහිපයක්  සියළු පරිගණක කටයුතු සඳහා සිංහල හා දමිළ යුනිකේත  භාවිතා කිරීම
නිල සන්නිවේදන කටයුතු සඳහා ඉ-තැපෑල භාවිතය
ජනතාවට තොරතුරු ලබා දීමට වෙබ් අඩවි භාවිතය
සේවා තොරතුරු දුරකථන මාර්ගයෙන් ලබා දීමට 1919-රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය වෙතින් ලබා දීම
සියළු ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවා සඳහා 1919-GovSMS භාවිතා කිරීම
සියළු ඉලෙක්ට්‍රොනික සේවා ලබා දීමට ලංකා ද්වාරය භාවිතා කිරීම
ආයතනික මට්ටමේ ඉ - රාජ්‍ය විසඳුම්
ඉ-මානව සම්පත් කළමනාකරණය  මොඩියුල 9 කින් යුතු සංකීර්ණ පද්ධතියකි.

More Related Content

PDF
It & mrc for management reforms
PDF
Introduction to programming languages
PPTX
පැස්කල්
PPTX
uses of ict
PPTX
පද්ධති ඒකකය
PDF
Invited Speech at All Island Sweet Manufacturers - AGM 2015
PPTX
Earth by Mr.rajapakse(science teacher)
PPSX
Ict udaya kariyawasam
It & mrc for management reforms
Introduction to programming languages
පැස්කල්
uses of ict
පද්ධති ඒකකය
Invited Speech at All Island Sweet Manufacturers - AGM 2015
Earth by Mr.rajapakse(science teacher)
Ict udaya kariyawasam

Viewers also liked (10)

PDF
Network Devices
PPTX
ICT Students Presentations
PDF
ICT Lessons in Sinhala
PDF
GCE O/L ICT
PDF
G.C.E O/L ICT Short Notes Grade-11
PDF
Grade 10 ICT Short Notes in Sinhala(2015)
PDF
Pascal programming language
PDF
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
PPSX
දත්ත සහ තොරතුරු
PDF
LinkedIn SlideShare: Knowledge, Well-Presented
Network Devices
ICT Students Presentations
ICT Lessons in Sinhala
GCE O/L ICT
G.C.E O/L ICT Short Notes Grade-11
Grade 10 ICT Short Notes in Sinhala(2015)
Pascal programming language
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
දත්ත සහ තොරතුරු
LinkedIn SlideShare: Knowledge, Well-Presented
Ad

More from Wasantha Deshapriya (9)

ODP
Institutional arrangements for digital signature presentation mar 2018
ODP
Digital landscape of sri lanka 2017
PDF
Lanka government cloud: what, why & how?
PDF
E gov policy reminder to secretaries
ODP
E gov policy compliance situation may 2012
PDF
Leveraging on gic to make the govt citizen freindly
PDF
Leveraging on gic to make the govt citizen freindly
DOC
Gad icta mo u v1 0 20081022
PDF
Adoption of FOSS for eGovernment in Sri Lanka
Institutional arrangements for digital signature presentation mar 2018
Digital landscape of sri lanka 2017
Lanka government cloud: what, why & how?
E gov policy reminder to secretaries
E gov policy compliance situation may 2012
Leveraging on gic to make the govt citizen freindly
Leveraging on gic to make the govt citizen freindly
Gad icta mo u v1 0 20081022
Adoption of FOSS for eGovernment in Sri Lanka
Ad

It & mrc for management reforms