Recommended Grade -9 ICT Lesson Notes
G.C.E. O/L ICT Lessons Database sinhala
G.C.E O/L ICT -Multimedia
G.C.E.A/L Operating Systems
ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
grade 10 ict New syllabus
Grade 10 ICT Short Notes in Sinhala(2015)
G.C.E O/L ICT Short Notes Grade-11
Internet and Email -O/L ICT
Pascal programming language
පරිගණක පරිණාමය Evolution of Computer sinhala
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
Operating Systems::: G.C.E O/L
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
AL ICT Questions(Lesson 4)
More Related Content Grade -9 ICT Lesson Notes
G.C.E. O/L ICT Lessons Database sinhala
G.C.E O/L ICT -Multimedia
G.C.E.A/L Operating Systems
What's hot (20) ඇල්ගොරිතම 11 ශ්‍රේණිය ICT
grade 10 ict New syllabus
Grade 10 ICT Short Notes in Sinhala(2015)
G.C.E O/L ICT Short Notes Grade-11
Internet and Email -O/L ICT
Pascal programming language
පරිගණක පරිණාමය Evolution of Computer sinhala
G.C.E O/L Model Questions -Spreadsheet and DBMS
Operating Systems::: G.C.E O/L
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
Similar to Number system (20)
AL ICT Questions(Lesson 4)
flow chart for advance level for education.pptx
AL ICT Model Questions and Answers
G.C.E O/L Model Papers( for 2019)
ඇල්ගොරිතම හා පැස්කල් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
GIT general ict for students , basics of ict
ICT Sabaragamuwa third Term Test Grade 11 answe scheme.pdf
ICT G11 Final Term Test 2024 Southern Province SM2
ICT G11 Final Term Test 2024 Southern Province SM33
Questions for Lesson 5(AL ICT)
AL ICT Lesson 1 Questions
පයිතන් පරිගණක භාෂාව ආශ්‍රිත ගැටලු
Number system
4. ඉදිරිපත් කිරීම:
කුමාර අතේගුණවර්ධන.
පරිගණක හා තතොරතුරු සන්නිතේදන තාක්ෂණය ගුරු උපතේශක
(මාතර අධයාපන කලාපය - දික්වැල්ල අධයාපන තකොට්ඨාසය)
දුරකථන අංකය:0777827871
101000000111001111011000011111
120163660
140E7B0
සංඛ්‍යා පේධති.
(Number Systems)
kumarawpp@yahoo.com
Kumara Abeygunawardana
Kumara. abeygunawardana
Web: Kumara Abeygunawardana (Search)
7. සංඛ්‍යා යනු එකිමෙකට මෙෙස් සංමක්ත ෙලින්
නිර්මාණය වී ඇති මපොදු සංකල්පයකි.
යම් තදයක ප්‍රමාණාත්මක දැක්වීම සදහා
සංඛ්‍යා භාවීතා කරයි.
ගුණාත්මක බව දැක්වීමක්
සංඛ්‍යා මගින් කළ තනොහැකිය.
සංඛ්‍යාෙක් නිර්මාණය වීමට මුලීක වූ ෙයාෂ්ටිය ඉලක්කමකි.
(සංඛ්‍යාංකයකි)
9. ඕනෑම පරිමිත අගයක් දැක්විය හැකි
නිඛිල කුලකයක් සංඛ්‍යා පේධතියකි.
+ ම ෝ - ඹ්ෙෑම සංඛ්‍යාෙක් නිඛිල සංඛ්‍යාෙකි
15. සංඛ්‍යා පේධති වල ඉතිහාසය:
Adding Machine (Pascaline)
Step ReckonerGottfriedWilhelm
18. සංඛ්‍යා පේධතියකින් කළ හැකි කාර්යයන්...
1.අගයයන් නිරූපෙය කිරීම.
2.ගණන් කිරීම.
3. ගණෙය කිරීම
4. ෙටිොකේ සැසදීම.
5. අගයයන් අනුපිළිමෙළින් සැකසීම.
19. 10 තරේණිය විෂය නිර්තේශයට (දැනට) අදාල වන
සංඛ්‍යා පේධතීන්:
1. ේවීමය සංඛ්‍යා පේධතිය (Binary Number System)
2. අෂ්ටමය සංඛ්‍යා පේධතිය (Octal Number System)
3. දශමය සංඛ්‍යා පේධතිය ( Decimal Number System)
4. ෂඩ්දශමය සංඛ්‍යා පේධතිය (Hexadecimal Number System)
20. 10 තරේණිය විෂය නිර්තේශයට අදාල වන
සංඛ්‍යා පේධතීන් වල පාදක අගයයන් සහ භාවිතා කරන
ඉලක්කම් සහ අකාරාදී අනුලක්ෂණ:
සංඛ්‍යා පේධතිය පාදක
අගය
භාවිතා කරන
ඉලක්කම් සහ අකාරාදී අනුලක්ෂණ:
1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
2 0 1
2. අෂ්ටමය සංඛ්‍යා පේධතිය
(Octal Number System)
8 0 1 2 3 4 5 6 7
3. දශමය සංඛ්‍යා පේධතිය
( Decimal Number System)
10 0 1 2 3 4 5 6 7 8 9
4. ෂඩ්දශමය සංඛ්‍යා පේධතිය
(Hexadecimal Number System)
16 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F
මමම සංඛ්‍යා පද්ධති ෙලදී අදාල පාදක අගය සද න් කරෙ ෙමුත් සාමාෙයමයන් අප දැෙට භාවිතා
කරෙ දශමය සංඛ්‍යා පද්ධතිමේදී එහි පාදක අගය ෙෙ 10 සද න් කරන්මන් ෙැත.
ෙමුත් සංඛ්‍යා පද්ධති අතර පරිෙර්තෙය කිරීේ සිදු කිරීමේදී පිළිතුරට දශමය සංඛ්‍යා පද්ධතිමේදී එහි
පාදක අගය සද න් කළ යුතුය.
21. 1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
ද්වීමය සංඛ්‍යා පද්ධතිමේදී භාවිතා ෙන්මන් 0 ස 1 යෙ ඉලක්කේ මදක පමණකි.
0 1
22. 1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
මමම සංඛ්‍යා පද්ධතිය පිළිබදෙ අෙමබෝධ කර ගැනීමේදී ප්‍රාමයෝගිකෙ විදුලි
බල්බයක ක්‍රියාකාරිත්ෙමේ පෙතිෙ මෙොදැල්මේ දැල්මේ යෙ සිදුවීම ම ෝ මිනිස්
ජීවීතය ා සේබන්ධ මරණය ජීෙත්වීම යෙ සිදුවීම සලකා බැලීම ෙැදගත් මේ.
23. 1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
විදුලි බල්බය 1
මෙොදැල්මේ 0
දැල්මේ 1
මිනිස් ජීවිත 1
මරණය 0
ජීෙත්වීම 1
24. 1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
01 විදුලි බල්බයක් මගින් අෙස්ථා මදකක් (0 1) නිරූපෙය කළ ැකි අතර විදුලි බල්බ
02 ක් මගින් අෙස්ථා තරක්ද විදුලි බල්බ 03 ක් මගින් අෙස්ථා අටක්ද ආදී ෙශමයන් මමම
ද්වීමය සංඛ්‍යා පද්ධතිමේ 0 ස 1 යෙ අෙස්ථා ෙලට අමතරෙ ඉදිරි අෙස්ථා පිළිබදෙ
අෙමබෝධ කර ගත ැකිය.
25. 1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
විදුලි බල්බය 1 විදුලි බල්බය 2
මෙොදැල්මේ 0 මෙොදැල්මේ 0
මෙොදැල්මේ 0 දැල්මේ 1
දැල්මේ 1 මෙොදැල්මේ 0
දැල්මේ 1 දැල්මේ 1
26. 1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
විදුලි බල්බය 1 විදුලි බල්බය 2 විදුලි බල්බය 3
මෙොදැල්මේ 0 මෙොදැල්මේ 0 මෙොදැල්මේ 0
මෙොදැල්මේ 0 මෙොදැල්මේ 0 දැල්මේ 1
මෙොදැල්මේ 0 දැල්මේ 1 මෙොදැල්මේ 0
මෙොදැල්මේ 0 දැල්මේ 1 දැල්මේ 1
දැල්මේ 1 මෙොදැල්මේ 0 මෙොදැල්මේ 0
දැල්මේ 1 මෙොදැල්මේ 0 දැල්මේ 1
දැල්මේ 1 දැල්මේ 1 මෙොදැල්මේ 0
දැල්මේ 1 දැල්මේ 1 දැල්මේ 1
මමමලස විදුලි බල්බ තරක් ගත ම ොත් ලැමබෙ අෙස්ථා මමොෙොද?
27. 1. ේවීමය සංඛ්‍යා පේධතිය
(Binary Number System)
ේවීමය සංඛ්‍යා පේධතිතේ බර සාධක
(Weighting Factor)
උදා. 1102
1 1 0
බර සාධක 22 21 20
28. 1. අෂ්ටමය සංඛ්‍යා පේධතිය
(Octal Number System)
අෂ්ටමය සංඛ්‍යා පද්ධතිමේදී භාවිතා ෙන්මන් 0 සිට 7 දක්ො ඉලක්කේ අටක් පමණකි.
0 1 2 3 4 5 6 7
29. 1. අෂ්ටමය සංඛ්‍යා පේධතිය
(Octal Number System)
අෂ්ටමය සංඛ්‍යා පේධතිතේ බර සාධක (Weighting Factor)
උදා. 2178
2 1 7
බර සාධක 82 81 80
30. 1. දශමය සංඛ්‍යා පේධතිය
(Decimal Number System)
දශමය සංඛ්‍යා පද්ධතිමේදී භාවිතා ෙන්මන් 0 සිට 9 දක්ො ඉලක්කේ ද යක් පමණකි.
0 1 2 3 4 5 6 7 8 9
31. 1. දශමය සංඛ්‍යා පේධතිය
(Decimal Number System)
දශමය සංඛ්‍යා පේධතිතේ බර සාධක
(Weighting Factor)
උදා. 517 10
5 1 7
බර සාධක 102 101 100
5 1 7
5x102 1x101 7x100
5x100 1x10 7x1
500 10 7 = 517
32. 1. දශමය සංඛ්‍යා පේධතිය
(Decimal Number System)
දශමය සංඛ්‍යා පේධතිතේ දශම සංඛ්‍යාවක බර
සාධක (Weighting Factor)
උදා. 55.25
2 5 5 . 2 5
බර
සාධක
101 100 10-1
10-2
5 5 . 2 5
101 100 10-1
10-2
5*10 5*1 2/10 5 /100
50 5 0.2 0.05 = 55.25
33. 1. ෂඩ්දශමය සංඛ්‍යා පේධතිය
(Hexadecimal Number System)
ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිමේදී භාවිතා ෙන්මන් 0 සිට 9 දක්ො ඉලක්කේ ද යක් ස ඉන්
පසු ඉංග්‍රීසී A B C D E F ෙශමයන් අක්ෂර (අනු ලක්ෂණ) යක් පමණකි.
0 1 2 3 4 5 6 7 8 9 A B C D E F
A = 10
B = 11
C = 12
D = 13
E = 14
F = 15
34. 1. ෂඩ්දශමය සංඛ්‍යා පේධතිය
(Hexadecimal Number System)
ෂඩ්දශම0ය සංඛ්‍යා පේධතිතේ බර සාධක (Weighting Factor)
උදා. 5AE 16
5 A E
බර සාධක 162 161 160
35. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා ේවීමය , අෂ්ටමය , ෂඩ්දශමය කිරීම
ේවීමය සංඛ්‍යා දශමය , අෂ්ටමය , ෂඩ්දශමය කිරීම
අෂ්ටමය සංඛ්‍යා දශමය , ේවීමය , (ෂඩ්දශමය) කිරීම
ෂඩ්දශමය සංඛ්‍යා දශමය , ේවීමය , (අෂ්ටමය) කිරීම
36. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා ේවීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන දශමය සංඛ්‍යාව ේවීමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
15610
37. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා ේවීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල දශමය සංඛ්‍යාව ලේධිය (අවසාන පිළිතුර) බංදුව වන තුරු , තශේෂයන් ඉදිරිතයන්
ලියමින් 2 න් තබදා , තශේෂයන් අග සිට මුලට ලියා ,
එම පිළිතුර 2 පාදතේ බවත් ලියන්න.
38. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා ේවීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
මුලින් සිදුකරන ලද දශමය සංඛ්‍යාව ේවීමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීතම්දී ලද
පිළිතුතරහි වැඩිම තවතසසි සංඛ්‍යාංකය (Most Signifiticant Digit – MSD) සහඅඩුම
තවතසසි සංඛ්‍යාංකය (Least Signifiticant Digit – LSD) ලියන්න.
39. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා ේවීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ලැතබන පිළිතුතරහි වම් පස ශුනය (0) තනොවන අගය වැඩිම තවතසසි සංඛ්‍යාංකය
(Most Signifiticant Digit – MSD) වශතයන් හදුන්වන අතර
ලැතබන පිළිතුතරහි දකුණු පස අගය (ශුනය (0) තහෝ ශුනය තනොවන අගය) අඩුම
තවතසසි සංඛ්‍යාංකය (Least Signifiticant Digit – LSD) වශතයන් හදුන්වයි.
තමහි වැඩිම තවතසසි සංඛ්‍යාංකය (MSD) සෑම විටම 1 වන අතර
අඩුම තවතසසි සංඛ්‍යාංකය (LSD) 0 තහෝ 1 විය හැකිය.
40. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන දශමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
298010
41. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල දශමය සංඛ්‍යාව ලේධිය (අවසාන පිළිතුර) බංදුව වන තුරු , තශේෂයන් ඉදිරිතයන්
ලියමින් 8 න් තබදා , තශේෂයන් අග සිට මුලට ලියා ,
එම පිළිතුර 8 පාදතේ බවත් ලියන්න.
42. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන දශමය සංඛ්‍යාව ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
1076710
43. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
දශමය සංඛ්‍යා ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල දශමය සංඛ්‍යාව ලේධිය (අවසාන පිළිතුර) බංදුව වන තුරු , තශේෂයන් ඉදිරිතයන්
ලියමින් 16 න් තබදා , තශේෂයන් අග සිට මුලට ලියා ,
එම පිළිතුර 16 පාදතේ බවත් ලියන්න.
1076710
1076710 = 2A0F16
44. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ේවීමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
10112
45. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල ේවීමය සංඛ්‍යාවට අදාල බර සාධක ලියා, එම බර සාධක ගණනය කරමින්
අදාල පිළිතුර 10 පාදතේ බවත් ලියන්න.
10112
1 0 1 1
1x 2
3 + 0x 2
2 + 1x 2
1 + 1x 2
0
1x8 + 0X 4 + 1X 2 + 1X 1
8 + 0 + 2 + 1
11
10112 = 1110
46. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ේවීමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
0111001012
47. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල ේවීමය සංඛ්‍යාතේ දකුණු තකළවතර් සිට වම් තකළවර දක්වා බටු 3 බැගින් තවන්
කර (2x2x2=8 නිසා බටු 03 බැගින් තවන් කරයි)
එම එක් එක් කණ්ඩායමට අයත් අෂ්ටමය සංඛ්‍යා ලියා ඉන් පසු එම සංඛ්‍යා වතම් සිට
දකුණු තකළවර දක්වා පිළිතවලින් ලියා අදාල පිළිතුර 8 පාදතේ බවත් ලියන්න.
මමහිදී අෂ්ටමය සංඛ්‍යාෙන්ට අදාල ද්වීමය අගයයන් සහිත ෙගුෙ අෙශය මේ.
48. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අෂ්ටමය සංඛ්‍යාවන්ට අදාල ේවීමය අගයයන් සහිත වගුව
අෂ්ටමය ේවීමය
0 000
1 001
2 010
3 011
4 100
5 101
6 110
7 111
0111001012 011 100 101
3 4 5 011100101= 3458
49. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ේවීමය සංඛ්‍යාව ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
1001101111112
50. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල ේවීමය සංඛ්‍යාතේ දකුණු තකළවතර් සිට වම් තකළවර දක්වා බටු 4 බැගින් තවන්
කර (2x2x2x2 = 16 නිසා බටු 04 බැගින් තවන් කරයි)
එම එක් එක් කණ්ඩායමට අයත් ෂඩ්දශමය සංඛ්‍යා ලියා ඉන් පසු එම සංඛ්‍යා වතම් සිට
දකුණු තකළවර දක්වා පිළිතවලින් ලියා අදාල පිළිතුර 16 පාදතේ බවත් ලියන්න.
මමහිදී ෂඩ්දශමය සංඛ්‍යාෙන්ට අදාල ද්වීමය අගයයන් සහිත ෙගුෙ අෙශය මේ.
51. ෂඩ්දශමය ේවීමය
0 0000
1 0001
2 0010
3 0011
4 0100
5 0101
6 0110
7 0111
8 1000
9 1001
A 1010
B 1011
C 1100
D 1101
E 1110
F 1111
52. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ේවීමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල ේවීමය සංඛ්‍යාතේ දකුණු තකළවතර් සිට වම් තකළවර දක්වා බටු 4 බැගින් තවන්
කර (2x2x2x2 = 16 නිසා බටු 04 බැගින් තවන් කරයි)
එම එක් එක් කණ්ඩායමට අයත් ෂඩ්දශමය සංඛ්‍යා ලියා ඉන් පසු එම සංඛ්‍යා වතම් සිට
දකුණු තකළවර දක්වා පිළිතවලින් ලියා අදාල පිළිතුර 16 පාදතේ බවත් ලියන්න.
.1001101111112 1001 1011 1111
9 B F 1001101111112=9BF16
53. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන අෂ්ටමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
4138
54. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල අෂ්ටමය සංඛ්‍යාවට අදාල බර සාධක ලියා, එම බර සාධක ගණනය කරමින්
අදාල පිළිතුර 10 පාදතේ බවත් ලියන්න.
4138
4 1 3
4x 8
2 + 1 x 8
1 + 3 x 8
0
4x64 + 1X 8 + 3X 1
256 + 1 + 3
260
4138 = 26010
55. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
අෂ්ටමය සංඛ්‍යා ේවීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන අෂ්ටමය සංඛ්‍යාව ේවීමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
3458
56. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
අෂ්ටමය සංඛ්‍යාතේ සෑම අංකයකටම අදාල බටු තුනක ේවීමය අගය ලියා
පිළිතුර 2 පාදතේ බව ලියන්න.
අෂ්ටමය සංඛ්‍යාවන්ට අදාල ේවීමය අගයයන් සහිත වගුව
අෂ්ටමය ේවීමය
0 000
1 001
2 010
3 011
4 100
5 101
6 110
7 111
3458 3 4 5
011 100 101 3458 = 0111001012
57. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
අෂ්ටමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන අෂ්ටමය සංඛ්‍යාව ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
7528
58. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
අෂ්ටමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල අෂ්ටමය සංඛ්‍යාව පළමුව ේවීමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය තකොට ඉන් පසුව
එම ේවීමය සංඛ්‍යාව ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කර පිළිතුර 16 පාදතේ
බව ලියන්න.
7528
7528 = 1D916
59. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ෂඩ්දශමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ෂඩ්දශමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
4CD16
60. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ෂඩ්දශමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල ෂඩ්දශමය සංඛ්‍යාවට අදාල බර සාධක ලියා, එම බර සාධක ගණනය කරමින්
අදාල පිළිතුර 10 පාදතේ බවත් ලියන්න.
4CD16 C = 12 D = 13
4 12 13
4x 16
2 + 12 x 16
1 + 13 x 16
0
4x256 + 12X 16 + 13X 1
1024 + 192 + 13
1229
4138 = 122910
61. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ෂඩ්දශමය සංඛ්‍යා ේවීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ෂඩ්දශමය සංඛ්‍යාව ේවීමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
3FB16
62. ෂඩ්දශමය සංඛ්‍යාතේ සෑම අංකයකටම අදාල බටු හතරක ේවීමය අගය ලියා
පිළිතුර 2 පාදතේ බව ලියන්න.
3FB16 3 F B
0011 1111 1011 3FB16 = 0011111110112
සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ෂඩ්දශමය සංඛ්‍යා ේවීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
63. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ෂඩ්දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ෂඩ්දශමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
B5A16
64. සංඛ්‍යා පේධති අතර පරිවර්තනය
ෂඩ්දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම
අදාල ෂඩ්දශමය සංඛ්‍යාව පළමුව ේවීමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය තකොට ඉන්
පසුව එම ේවීමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කර පිළිතුර
8 පාදතේ බව ලියන්න.
B5A16
B5A16 = 55328
66. ේවීමය සංඛ්‍යා එකතු කිරීම (ආකලනය)
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ේවීමය සංඛ්‍යා එකතු කරන්න.
1112 + 1012
67. ේවීමය සංඛ්‍යා එකතු කිරීම (ආකලනය)
ේවීමය සංඛ්‍යා එකතු කිරීතම්දී වැදගත් වන බන්ධන
02 + 02 = 02
02 + 12 = 12
12 + 02 = 01
12 + 12 = 102
1112 + 1012
1 1 1 2
1 0 1 2 +
11 0 0 2
69. ේවීමය සංඛ්‍යා අඩු කිරීම (වයාකලනය)
ක්‍රියාකාරකම්:
පහත දැක්තවන ේවීමය සංඛ්‍යා අඩු කරන්න.
1112 - 112
70. ේවීමය සංඛ්‍යා අඩු කිරීම (වයාකලනය)
ේවීමය සංඛ්‍යා අඩු කිරීතම්දී වැදගත් වන බන්ධන
02 - 02 = 02
12 - 02 = 12
12 - 12 = 01
102 - 12 = 12
1112 - 112
1 1 1 2
1 1 2 -
1 0 0 2